News
30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ ...
ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් අද (14) රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක් සිදුව තිබේ. එරට භූ භෞතික විද්‍යා ...
මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට ...
නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ...
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ...
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශුරතාව දිනාගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් විය ...
තංගල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සහ බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ...
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ...
මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා ගතවූ මාස 6ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන ...
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක් සිදුවී තිබේ. ඒ, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ චීන සංචාරය ...
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමටත් සමගි ජන බලවේගය සමත්ව තිබේ ...
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්තය කණ්ඩායම අද (14) ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results