කොළඹ සහ ලන්ඩන් නුවර අතර ලබන 08 වන දින අතිරේක ගුවත් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
ඉරානය සමඟ සටනේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් උදවු ඉල්ලන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උදවු ලබා දීමට පියවර ගන්නා ...
මෙරට පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් ව ’’ආරෝග්‍යා ...
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1092 ක් ඊයේ (04) කළ මෙහෙයුම් ...
ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම මෑතක දී රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් (පුද්) සමාගමට නවතම නිසාන් මැග්නයිට් SUV රථ 26ක් භාර දුන් අතර, එමඟින් එහි වර්ධනය වන ආයතනික හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් සහ ප්‍රමුඛ පෙළේ ල ...
රටේ තැනින් තැන සිදුවෙන වෙඩි තැබීම්වලට ආරක්ෂක අංශවලින් නීත්‍යනුකූලව ඉවත් නොවූ සාමාජිකයන් සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළිවීමත් ...
සති 4 ක් හෝ 5 ක් ඇතුළත ඉරාන යුද්ධය අවසන් කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, යුද්ධය අවසන් වීමට සති අටක් ගත වේවි යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවැසීය.
අයිරිස් ඩේනා නමැති යුද නෞකාවට පහර දී එහි නාවික භටයන් මරා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පළිගන්නා බවත් ඇමෙරිකාවට පසුතැවීමට සිදුවනු ඇති බවත් ඉරානය අනතුරු ඇඟවීමක් කළේය. ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ...
මේවනවිට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ මැදපෙරදිග කලාපයටය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක් වී, ඉරානයේ මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම අ ...
අනතුරට ලක්වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනකුගේ මළ සිරුරු ගාල්ල කරාජිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත ඊයේ (04) රාත්‍රි රැගෙන එනු ලැබු බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක සිසුවියන් දෙදෙනකුගේ පානීය ජල බෝතල්වලට කිසියම් පෙති වර්ගයක් එක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්කරය ...
ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.