News
A passenger has been arrested by Sri Lanka Customs at the Bandaranaike International Airport (BIA) for attempting to smuggle a consignment of ‘Kush’ cannabis estimated to be worth around Rs ...
දිවයිනේ ස්ථාන දෙකක සිදුවූ මාර්ග රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ. ඊයේ (15) දින රාත්‍රී කාලයේ කැකිරාව පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී කැකිරාව සිට අනුරාධපුර දෙසට ...
The second day of the Seventh meeting of the International Solar Allience (ISA) Regional committee for Asia and the Pacific ...
Britain set up a secret scheme to bring thousands of Afghans to the UK after their personal details were disclosed in one of ...
ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහයකයා ලෙසද කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි ...
ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ නිරිතදිග සිරියාවේ ඩෘෘස් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ සිරියානු හමුදා රථ පෙළක්. සිරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයක් නිකුත් ...
ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ විද්‍යුත් මෝටර් රථ ඉන්දියාවේ නිල වශයෙන් දියත් කිරීම මුම්බායිහිදී ඊයේ (15) සිදුවුණි ...
බැංකොක් සිට ඉන්දියාව හරහා මෙරටට ගෙන්වනු ලැබු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ ...
රුසියාවේ විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැදපෙරදිග සහ යුක්‍රේනයේ තත්ත්වය පිළිබඳව එලෙස සාකච්ඡා කර ඇති බවය.
බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි සම්මානිත ඉන්දීය සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායිගේ පවුලේ මහ ගෙදර කඩා ඉවත් කිරීමට බංගලාදේශය රජය සැලසුම් කිරීමත් සමඟ ඒ පිළිබඳ ඉන්දියාවේ අවධානය යොමුව තිබේ ...
ඉන්දුනීසියාව මත පැනවූ 32%ක අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 19%ක් දක්වා පහත හෙළීමට අමෙරිකාව තීරණය කර තිබේ. සිය ටෘෘත් සෝෂල් සමාජ අඩවියේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේ, ...
අක්කරපත්තුව ප්‍රදේශයේ මීරා ඕඩෙයි ඇළට වැටී වයස අවුරුදු 02ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම දරුවා වතුර මත පාවෙමින් සිටියදී ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results