News
අක්කරපත්තුව ප්‍රදේශයේ මීරා ඕඩෙයි ඇළට වැටී වයස අවුරුදු 02ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම දරුවා වතුර මත පාවෙමින් සිටියදී ...
ධාරානිපාත වර්ෂාව සහ හදිසි ගංවතුර හේතුවෙන් පාකිස්තානයේ පුද්ගලයින් 111 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ...
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ 'රූ සිරි' නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ ...
ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් ...
ඉන්දුනීසියාව මත පැනවූ 32%ක අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 19%ක් දක්වා පහත හෙළීමට අමෙරිකාව තීරණය කර තිබේ. සිය ටෘෘත් සෝෂල් සමාජ ...
අමෙරිකාව ප්රමුඛ ධනවත් රටවල් විසින් ජාත්‍යන්තර ආධාර කපා හැරීම හා එන්නත් පිළිබඳ දුර්මත සීඝ්රයෙන් පැතිරයාම නිසා එන්නත්කරණය නොමැතිව ලොව පුරා මිලියන සංඛ්‍යාත ළමුන් අවදානමට ලක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ...
පළාත් පාලන මැතිවරණය පවත්වා මාස 2කට ආසන්න කාලයක් ගතවී ඇතත් 50කට අධික සභා සංඛ්‍යාවක බලය මේ දක්වා පිහිටුවා නොමැති බව වාර්තා වෙයි ...
ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහයකයා ලෙසද කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි ...
ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ විද්‍යුත් මෝටර් රථ ඉන්දියාවේ නිල වශයෙන් දියත් කිරීම මුම්බායිහිදී ඊයේ (15) සිදුවුණි ...
රුසියාවේ විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ...
ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ නිරිතදිග සිරියාවේ ඩෘෘස් නගරය ආශ්රිත ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ සිරියානු හමුදා රථ පෙළක්. සිරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයක් නිකුත් ...
බැංකොක් සිට ඉන්දියාව හරහා මෙරටට ගෙන්වනු ලැබු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results