කොළඹ සහ ලන්ඩන් නුවර අතර ලබන 08 වන දින අතිරේක ගුවත් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
ඉරානය සමඟ සටනේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් උදවු ඉල්ලන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උදවු ලබා දීමට පියවර ගන්නා ...
මෙරට පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් ව ’’ආරෝග්‍යා ...
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1092 ක් ඊයේ (04) කළ මෙහෙයුම් ...
සති 4 ක් හෝ 5 ක් ඇතුළත ඉරාන යුද්ධය අවසන් කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, යුද්ධය අවසන් වීමට සති අටක් ගත වේවි යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවැසීය.
අයිරිස් ඩේනා නමැති යුද නෞකාවට පහර දී එහි නාවික භටයන් මරා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පළිගන්නා බවත් ඇමෙරිකාවට පසුතැවීමට සිදුවනු ඇති බවත් ඉරානය අනතුරු ඇඟවීමක් කළේය. ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ...