කොළඹ සහ ලන්ඩන් නුවර අතර ලබන 08 වන දින අතිරේක ගුවත් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
අයිරිස් ඩේනා නමැති යුද නෞකාවට පහර දී එහි නාවික භටයන් මරා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පළිගන්නා බවත් ඇමෙරිකාවට පසුතැවීමට සිදුවනු ඇති බවත් ඉරානය අනතුරු ඇඟවීමක් කළේය. ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ...
සති 4 ක් හෝ 5 ක් ඇතුළත ඉරාන යුද්ධය අවසන් කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, යුද්ධය අවසන් වීමට සති අටක් ගත වේවි යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවැසීය.
ඉරානය සමඟ සටනේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් උදවු ඉල්ලන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උදවු ලබා දීමට පියවර ගන්නා ...
මෙරට පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් ව ’’ආරෝග්‍යා ...
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1092 ක් ඊයේ (04) කළ මෙහෙයුම් ...
අනතුරට ලක්වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනකුගේ මළ සිරුරු ගාල්ල කරාජිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත ඊයේ (04) රාත්‍රි රැගෙන එනු ලැබු බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක සිසුවියන් දෙදෙනකුගේ පානීය ජල බෝතල්වලට කිසියම් පෙති වර්ගයක් එක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්කරය ...
රජය ගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දීමට කැමති බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීහු අග්‍රාමාත්‍ය ...
ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට ඉරානය බලා යාත්‍රාකරමින් තිබූ ඉරාණයේ ‘‘අයිරිස් ඩේනා‘‘ නෞකාවේ අනතුර සිදුවන විට එහි 180 දෙනකු එහි සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහ බැංකුවේ යටතේ දැනට ලියාපදිංචි වී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හතරක් පමණක් බවත් වැරදි ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ණය වැරැදි අාකාරයට නිකුත් කළහොත් නව පනත යටතේ රුපියල් ලක්ෂ පනහක දඩ නියම කළ හැකි බවත් ...
ව්‍යාපාරිකයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සැලසුම් කරමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.